☸ සෙත්පිරිත් දේශනාව ☸
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අනුහසින්, ඔබ
සැමගේ දිවියට සර්වප්‍රකාරයෙන්ම සෙත් ශාන්තිය හා අභිවෘද්ධිය උදා වේවා!
༺ දේවතාරාධනාව ༻
සමන්තා චක්කවාළේසු – අත්‍රාගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනිරාජස්ස – සුණන්තු සග්ගමොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා
🪷
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ
අනුත්තරෝ පුරිසදම්ම සාරථි සත්ථා
දේවමනුස්සානං බුද්ධෝ භගවාති.
🪷
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ
සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ
ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති.
🪷
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ
යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨ පුරිසපුග්ගලා
ඒස භගවතෝ සාවකසංඝෝ
ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිණෙය්‍යෝ අඤ්ජලිකරණීයෝ
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති.
🪷
ඒතේන සච්ච වජ්ජේන – පාතු තං රතනත්තයං
ඒතේන සච්ච වජ්ජේන – පාතු තං රතනත්තයං
ඒතේන සච්ච වජ්ජේන – පාතු තං රතනත්තයං
༺ මහා මංගල සූත්‍රය ༻
ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස
ආරාමේ.අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කේවලකප්පං
ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමී.උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා
ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය
අජ්ඣභාසි.
බහූදේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං – බ්‍රෑහි මංගලමුත්තමං
අසේවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සේවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගලමුත්තමං
පතිරූපදේසවාසෝ ච – පුබ්බේ ච කතපුඤ්ඤතා
අත්තසම්මාපණිධි ච – ඒතං මංගලමුත්තමං
බාහුසච්චඤ්ච සිප්පඤ්ච – විනයෝ ච සුසික්ඛිතෝ
සුභාසිතා ච යා වාචා – ඒතං මංගලමුත්තමං
මාතාපිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගලමුත්තමං
දානඤ්ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගලමුත්තමං
ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගලමුත්තමං
ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨී ච කතඤ්ඤුතා
කාලේන ධම්මසවණං – ඒතං මංගලමුත්තමං
ඛන්තී ච සෝවචස්සතා – සමණානඤ්ච දස්සනං
කාලේන ධර්මසාකච්ඡා – ඒතං මංගලමුත්තමං
තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චානදස්සනං
නිබ්බාණසච්ඡිකිරියා ච – ඒතං මංගලමුත්තමං
ඵුට්ඨස්ස ලෝකධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගලමුත්තමං
ඒතාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡ්න්ති තං – තේසං මංගලමුත්තමන්ති
🪷
ඒතේන සච්ච වජ්ජේන – දුක්ඛා වූපසමෙන්තු තේ
ඒතේන සච්ච වජ්ජේන – භයා වූපසමෙන්තු තේ
ඒතේන සච්ච වජ්ජේන – රෝගා වූපසමෙන්තු තේ
༺ රතන සූත්‍රය ༻
යානීධ භූතානි සමාගතානි
භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං
🪷
තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා
🪷
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන
ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
༺ කරණීය මෙත්ත සූත්‍රය ༻
කරණීයමත්ථකුසලේන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජු ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානී
සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්තී
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
න ච ඛුද්දං සමාචරේ කිඤ්චි
යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
යේ කේචි පාණභුතත්ථි
තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා
මජ්ඣිමා රස්සකාණුකථූලා
දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
න පරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු
මානසං භාවයේ අපරිමාණං
මෙත්තං ච සබ්බ ලෝකස්මිං
මානසං භාවයේ අපරිමාණං
උද්ධං අධෝ ච තිරියඤ්ච
අසම්බාධං අවේරං අසපත්තං
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමේතං විහාරං ඉධමාහු
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං
නහි ජාතු ගබ්භසෙය්‍යං පුනරේතී ති
🪷
ඒතේන සච්ච වජ්ජේන – දුක්ඛා වූපසමෙන්තු තේ
ඒතේන සච්ච වජ්ජේන – භයා වූපසමෙන්තු තේ
ඒතේන සච්ච වජ්ජේන – රෝගා වූපසමෙන්තු තේ
༺ ඇණවුම් පිරිත ༻
සබ්බේසු චක්ක වාළේසු, යක්ඛා දේවා ච බ්‍රහ්මනෝ,
යං අම්හෙහි කතං පුඤ්ඤං, සබ්බ සම්පත්ති සාධකං,
සබ්බේ තං අනුමෝදිත්වා, සමග්ගා සාසනේ රතා,
පමාද රහිතා හොන්තු, ආරක්ඛාසු විසේ සතෝ
සාසනංපිච ලෝකස්ස, වුද්ධි භවතු සබ්බදා,
සාසනංපිච ලෝකඤ්ච, දේවා රක්ඛන්තු සබ්බදා,
සද්ධිං හොන්තු සුඛී සබ්බේ, පරිවාරේහි අත්තනෝ,
අනීඝා සුමනා හොන්තු, සහ සබ්බේහි ඤාතිභි
රාජ තෝවා චෝර තෝවා මනුස්ස තෝවා අමනුස්ස තෝවා අග්ගි තෝවා උදක තෝවා පිසාච
තෝවා ඛාණුක තෝවා කණ්ටක තෝවා නක්ඛත්ත තෝවා ජනපදරෝග තෝවා අසද්ධම්ම තෝවා
අසන්දිට්ඨි තෝවා අසප්පුරිස තෝවා චණ්ඩ හත්ථි අස්ස මිග ගෝණ කුක්කුර අහි
විච්ජික මණිසප්පදීපි අච්ඡ තරච්ඡ සූකර මහිස යක්ඛ රක්ඛසාදීපි නානා භය තෝවා
නානා රෝග තෝවා නානා උපද්දව තෝවා ආරක්ඛං ගණ්හන්තු//
එත්තාවතා ච අම්හේහි – සම්භතං පුඤ්ඤසම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු – සබ්බසම්පත්ති සිද්ධියා
දානං දදන්තු සද්ධාය – සීලං රක්ඛන්තු සබ්බදා
භාවනාභිරතා හොන්තු – ගච්ඡන්තු දේවතාගතා
සබ්බේ බුද්ධා බලප්පත්තා – පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන – රක්ඛං බන්ධාමි සබ්බසෝ
༺ ජිනපඤ්ජරය ༻
ජයාසනගතා වීරා
ජෙත්වා මාරං සවාහිණිං
චතුසච්චාමතරසං
යේ පිවිංසු නරාසභා
තණ්හංකරාදයෝ බුද්ධා
අට්ඨවීසති නායකා
සබ්බේ පතිට්ඨිතා තුයිහං
මත්ථකේ තේ මුනිස්සරා
සිරේ පතිට්ඨීතා
බුද්ධා ධම්මෝ ච තව ලොචනේ
සංඝෝ පතිට්ඨිතෝ තුයිහං
උරේ සබ්බ ගුණාකරෝ
හදයේ අනුරුද්ධෝ ච
සාරිපුත්තෝ ච දක්ඛිණේ
කොණ්ඩඤ්ඤෝ පිට්ඨිභාගස්මිං
මොග්ගල්ලානෝසි වාමකේ
දක්ඛිණේ සවණේ තුයිහං
ආහුං ආනන්දරාහුලා
කස්සපෝ ච මහානාමෝ
උභෝසුං වාමසෝතකේ
කේසන්තේ පිට්ඨීභාගස්මිං
සුරියෝ විය පභංකරෝ
නිසින්නෝ සිරිසම්පන්නෝ
සෝභිතෝ මුනිපුංගචෝ
කුමාරකස්සපෝ නාම
මහේසි චිත්‍රවාදකෝ
සෝ තුයිහං වදනේ නිච්චං
පතිට්ඨාසි ගුණාකරෝ
පුණ්ණෝ අංගුලිමාලෝ ච
උපාලි නන්දසීවලී
ථෙරා පඤ්ච ඉමේ ජාතා
ලලාටේ තිලකා තව
සේසාසීති මහාථෙරා
විජිතා ජිනසාවකා
ජලන්තා සීලතේජේන
අංගමංගේසු සණ්ඨිතා
🪷
රතනං පුරතෝ ආසි
දක්ඛිණේ මෙත්තසුත්තකං
ධජග්ගං පච්ඡතෝ ආසි
වාමේ අංගුලිමාලකං
බන්ධ මොරපරිත්තඤ්ච
ආටානාටිය සුත්තකං
ආකාසච්ඡදනං ආසි
සේසා පාකාරසඤ්ඤිතා
ජිනාණාබල සංයුත්තේ
ධම්මපාකාරලංකතේ
වසතෝ තේ චතුකිච්චේන
සදා සම්බුද්ධපඤ්ජරේ
වාතපිත්තා දිසඤ්ජතා
බාහිරජ්ඣත්තුපද්දවා
අසේසා විලයං යන්තු
අනන්ත ගුණ තේජසා
🪷
ජිනපඤ්ජර මජ්ඣට්ඨං
විහරන්තං මහීතලේ
සදා පාලෙන්තු ත්වං සබ්බේ
තේ මහා පුරිසාසභා
ඉච්චේච මච්චන්ත කතෝ සුරක්ඛෝ
ජිනානු භාවේන ජිතූප පද්දවෝ
බුද්ධානු භාවේන හතාරිසංඝෝ
චරාහි සද්ධම්මනුභාව පාලිතෝ
🪷
ඉච්චේච මච්චන්ත කතෝ සුරක්ඛෝ
ජිනානු භාවේන ජිතූප පද්දවෝ
ධම්මානු භාවේන හතාරිසංඝෝ
චරාහි සද්ධම්මනුභාව පාලිතෝ
🪷
ඉච්චේච මච්චන්ත කතෝ සුරක්ඛෝ
ජිනානු භාවේන ජිතූප පද්දවෝ
සංඝානු භාවේන හතාරිසංඝෝ
චරාහි සද්ධම්මනුභාව පාලිතෝ
🪷
සද්ධම්ම පාකාර පරික්ඛිතෝසි
අට්ඨාරියා අට්ඨදිසාසු හොන්ති
එත්ථන්තරේ අට්ඨනාථා භවන්ති
උද්ධං විතානංච ජිනා ඨිතා තේ
භින්දන්තෝ මාරසේනං තව සිරසි ඨිතෝ බෝධිමාරුයිහ සත්ථා
මොග්ගල්ලානෝසි වාමේ වසති භුජතටේ දක්ඛිණේ සාරිපුත්තෝ
ධම්මෝ මජ්ඣෙ උරස්මිං විහරති භවතෝ මොක්ඛතෝ මෝරයෝනිං
සම්පත්තෝ බෝධිසත්තෝ චරණයුග්ගතෝ භානුලෝකේකනාථෝ
🪷
සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං
සබ්බීති රෝග ගහදෝසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
බුද්ධානුභාව පවරේන පායාතු නාසං
🪷
සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං
සබ්බීති රෝග ගහදෝසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
ධම්මානුභාව පවරේන පායාතු නාසං
🪷
සබ්බාව මංගල මුපද්දව දුන්නිමිත්තං
සබ්බීති රෝග ගහදෝසමසේසනින්දා
සබ්බන්තරාය භය දුස්සුපිනං අකන්තං
සංඝානුභාව පවරේන පායාතු නාසං
༺ අටවිසි පිරිත ༻
තණ්හංකරෝ මහාවීරෝ – මේධංකරෝ මහායසෝ
සරණංකරෝ ලෝක හිතෝ – දීපංකරෝ ජුති න්ධිරෝ
කොණ්ඩඤ්ඤෝ ජනපා මොක්ඛෝ – මංගලෝ පුරිසාසභෝ
සුමනෝ සුමනෝ ධීරෝ – රේවතෝ රති වද්ධනෝ
සෝභිතෝ ගුණ සම්පන්නෝ – අනෝම දස්සී ජනුත්ත මෝ
පදුමෝ ලෝක පජ්ජ තෝ – නාරදෝ වර සාරථි
පදුමුත්ත රෝ සත්ත සාරෝ – සුමේධෝ අග්ග පුග්ගලෝ
සුජාතෝ සබ්බ ලෝකග්ගෝ – පියදස්සී නරාසභෝ
අත්ථිදස්සී කාරුණිකෝ – ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථෝ අසමෝ ලෝකෙ – තිස්සෝ වරදසංවරෝ
ඵුස්සෝ වරද සම්බුද්ධෝ – විපස්සිච අනුපමෝ
සිඛී සබ්බ හිතෝ සත්ථා -වෙස්සභූ සුඛදායකෝ
කකුසන්ධෝ සත්ථ වාහෝ – කෝණාගම නෝ රණඤ්ජහො
කස්සපෝ සිරි සම්පන්නෝ – ගෝතමෝ සක්‍යපුංගවෝ
තේසං සච්චේන සීලේන – ඛන්ති මෙත්ත බලේනච
තේපි/ත්වං අනුරක්ඛන්තු – ආරොග්‍යේන සුඛේන චාති
༺ මහා ජයමංගල ගාථා ༻
මහාකාරුණිකෝ නාථෝ හිතාය සබ්බපාණිනං
පුරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධිමුත්තමං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං
ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දිවද්ධනෝ
ඒවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජයමංගලං
සක්කත්වා බුද්ධරතනං ඕසධං උත්තමං වරං
හිතං දේවමනුස්සානං බුද්ධතේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ දුක්ඛා වුපසමෙන්තු තේ
සක්කත්වා ධම්මරතනං ඕසධං උත්තමං වරං
පරිළාවූපසමනං ධම්මතේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ භයා වුපසමෙන්තු තේ
සක්කත්වා සංඝරතනං ඕසධං උත්තමං වරං
ආහුණෙය්‍යං පාහුණෙය්‍යං සංඝතේජේන සොත්ථිනා
නස්සන්තුපද්දවා සබ්බේ භයා වුපසමෙන්තු තේ
යං කිඤ්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථූ
රතනං බුද්ධසමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තේ
යං කිඤ්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථූ
රතනං ධම්මසමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තේ
යං කිඤ්චි රතනං ලෝකෝ විජ්ජති විවිධා පුථූ
රතනං සංඝසමං නත්ථි තස්මා සොත්ථි භවන්තු තේ
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං
නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ
නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ නිවාරණ
පරිත්තස්සානු භාවේන හන්තු තේසං උපද්දවේ///