බෝගහවත්ත විහාරය, අමුහේන, පැපිලියවල
විහාරාධිපති ස්වාමීන් වහන්සේ: පූජ්‍ය කෝන්ගහදෙනියේ පාලිත ස්ථවිර
"සබ්බ දානං ධම්ම දානං ජිනාති" - සියලු දානයන් අතර ධර්ම දානය උතුම්ය.
ලෝකවාසී සියලු දෙනාට පිරිසිදු බුදු දහම පරිශීලනය කිරීම සඳහා සම්පූර්ණ ත්‍රිපිටකය මෙතැනින් ලබාගත හැක.
භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය සහ විනය කර්ම ඇතුළත් විනය පිටකය කොටස් වශයෙන් පරිශීලනය කරන්න:
සම්පූර්ණ සූත්‍ර පිටකය නිකාය වශයෙන් පහතින් පරිශීලනය කරන්න:
සිත, කය සහ විශ්වය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් අඩංගු සප්ත ප්රකරණ පහතින් පරිශීලනය කරන්න:
"මහ පොළොවට දිරාපත් වී යන භෞතික ධනය, ඔබ පසුපස එන සදාකාලික
කුසලයක් බවට පත්කර ගන්න..."
බෝගහවත්ත විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සහ ධර්ම ප්‍රචාරක
මෙහෙවර වෙනුවෙන්, ඔබගේ දහඩිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් බිඳක් හෝ
පූජා කර මේ ගෞතම බුදු සසුනේම උතුම් නිවන් අවබෝධය පිණිස එය පාරමිතාවක්
කරගන්න.
ලංකා බැංකුව (BOC)
ගිණුම් අංකය:
93081110
අරමුදල් ප්‍රතිග්‍රාහක:
පූජ්‍ය දම්පහල උදිතධම්ම ස්වාමීන් වහන්සේ
"ඔබ කරන මේ සුළු පරිත්‍යාගය, මතු පරපුරටම දහම් සිසිල බෙදන මහා පුණ්‍යකර්මයකි."